ශ්‍රී ලංකාවට අයත් මුහුදු සිමාවේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 04 දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
පේදුරුතුඩුවට නවික සැතපුම් 18 ක් පමණ උතුරු දෙසින් වු මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල යෙදී සිටියදී ඔවුන් අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් ද නාවිහක හමුදා බාරයට ගෙන ඇත.



