ඉන්දියාව ලකුණු 90 කින් එංගලන්තය පරදවයි
විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු වටයේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (23) රාත‍්‍රි පැවැති තරගයේදී ඉන්දීය ක‍්‍රීඩකයෝ ලකුණු 90 කින් එංගලන්තය පරාජය කිරීමට සමත් වූහ.
ඉන්දියාව ඕවර 20 කදී කඩුලූ 4 ට 170 (ගෞතම් ගාම්බීර් 45, විරාට් කෝලි 40, රෝහිත් ශර්මා නොදැවී 55, ස්ටීව් ෆින් 33/2)
එංගලන්තය ඕවර 14.4 කදී සියලූ දෙනා දැවී 80 (ක්‍රෙග් කීස්වෙටර් 35, ජෝස් බට්ලර් 11, ඉර්ෆාන් පතන් 17/2, හර්බජාන් සිං 12/4, පියුෂ් චවුලා 13/2)

