ඉන්දියා ධීවරයෝ ත්‍රිමල පොලිසියට


ශ්‍රී ලංකා මුහුදේ මසුන් මරමින් සිටි ඉන්දියා ධීවරයන් 37 දෙනකු හා ට්‍රෝලර් යාත්‍රා පහක් මින් මද වේලාවකට කලින් ත්‍රිකුණාමල නාවික හමුදා අංගනයට ගෙන ආ බවත් මූලික පරීක්ෂණවලින් පසුව ඔවුන් පොලිසියට බාරදීමට නියමිත බවත් නාවික හමුදා ආරංචි කියයි.