ඉදිරි 24 පැයේ කාලගුණය


අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ දී   ප්‍රදේශ රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

ත්‍රීකුණාමලය සිට මඩකලපුව හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වන වන වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද තැනින් තැන වැසි  ඇති විය හැකි බව ද සඳහන් කරයි.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                      දිනය : 18/04/2015

   නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

34

24

95

60

සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මඩකලපුව

32

25

90

70

වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

කොළඹ

32

25

90

60

සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

ගාල්ල

31

26

85

75

සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

යාපනය

31

24

95

75

වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මහනුවර

31

20

95

65

සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

නුවරඑළිය

23

14

95

70

සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

රත්නපුරය

34

23

95

60

සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

ත්‍රීකුණාමළය

33

24

85

70

වැසි හෝ ගිගුරුම් සහිත වැසි.

මන්නාරම

31

25

95

70

සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි.