වැසි ඇතිවීමේ හැකියාව ඉතා අඩු මට්ටමක පවතී. කෙසේ වෙතත්, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී සබරගමුව සහ දකුණු පළාත් වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනයවේ.
ඉදිරි දින වලදී හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල මල් තුහීන අපෙක්ෂා කළ හැක.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 06/01/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
33 |
22 |
95 |
60 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
මඩකලපුව |
29 |
24 |
95 |
77 |
වැසි ස්වල්පයක්. |
|
කොළඹ |
30 |
23 |
90 |
60 |
උදෑසන මීදුම සහ ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
ගාල්ල |
29 |
24 |
86 |
72 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගිරුම් සහිත වැසි. |
|
යාපනය |
31 |
23 |
90 |
65 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
මහනුවර |
30 |
19 |
95 |
56 |
උදෑසන මීදුම සහ ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
නුවරඑළිය |
21 |
08 |
93 |
60 |
උදෑසන මීදුම සහ ප්‍රධාන වශයෙන් වැසි රහිත. |
|
රත්නපුරය |
32 |
21 |
95 |
50 |
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගිරුම් සහිත වැසි. |
|
ත්‍රීකුණාමළය |
30 |
24 |
92 |
70 |
වැසි ස්වල්පයක්. |
|
මන්නාරම |
30 |
24 |
93 |
78 |
ප්‍රධාන වශයෙන් වැසි රහිත. |

