ඉදිරි 24 පැයේ කාලගුණය


අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී නැගෙනහිර,ඌව,මධ්‍යම සහ සබරගමුව පළාත් වල වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                   දිනය : 04/01/2015    

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

32

22

95

65

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

මඩකලපුව

30

23

95

75

වැසි ස්වල්පයක්

කොළඹ

30

23

95

65

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

ගාල්ල

29

23

90

75

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

යාපනය

31

23

95

65

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

මහනුවර

29

19

95

60

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

නුවරඑළිය

22

09

95

45

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

රත්නපුරය

32

22

95

60

වැසි ස්වල්පයක්

ත්‍රීකුණාමළය

30

24

95

75

වැසි ස්වල්පයක්

මන්නාරම

29

23

95

80

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

 

දහවල් 12.10

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී නැගෙනහිර,ඌව,මධ්‍යම සහ සබරගමුව පළාත් වල  වැසි ස්වල්පයක් ඇතිවේ.

ඉදිරි පැය 24 සදහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.

2015 ජනවාරි මස 03 වන දින දහවල්  12.00 ට නිකුත් කරන ලදි.  

නැගෙනහිර සහ ගිණිකොන දිග මුහුදු ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකිය.  

සුළං ඊසාන දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-30 ක් පමණ වේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍යයෙන් රළු නොවන නමුත් ගිගිරුම් සහිත වැසි ඇතිවන අවස්ථා වලදී නැගෙනහිර සහ ගිණිකොන දිග මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකිය.

කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist),

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).