ඉද්දමලින් බුදුන් පුදති


හිනිදුම ශ්‍රී සාශනෝදයාරාම විහාරස්ථානයේ වාර්ෂික ඉද්ද මල් පූජාව දහවැනි වරටත් පැවැත්විණි. හිනිදුම මහාබෝධි වත්ත අසලින් ද හිනිදුම පොලීසිය අසළින් ද ඉද්දමල් රැගත් ‍භික්ෂූන් වහන්සේලා සහ උවැසි උවැසියෝ පෙරහරකික් පැමිණ ඒවා බුදුන්ට පිදූහ. පූජාව මෙහෙයවූයේ කඩිහිංගල විනීත හිමියන් විසිනි.