ඉතින් පැටියෝ කිරි නැත අප ළග


ගෝමරන්කඩවල මහතිඹිරිගස්වැව කැලේ අතරමංව සිටි කෙණර පැටවකු  සොයා ගැනීමට වනජීවී නිලධරයෝ සමත් වුහ.පැටියාගේ වයස  මාස එකහමාරක් පමණ වෙති. 
මේ පැටියාගේ මවට කුමක් වු‍යේදැයි සොයාගැනීමට නැත.රංචුව සමඟ යද්දී පැටවකු අතරමංවනුයේ බොහෝ විට මව අනතුරකට ලක් වීමෙනි.