ඉතිං ආයුබෝවන් මම යන්නම යනවා


අම්පාර කොටවෙහෙර, කොණ්ඩවටුවාන ආදී ප්‍රදේශ හොල්ලාගෙන සිටි කොර අලිය නිර්වින්දනය කැර අල්ලාගත්බව පශු වෛද්‍ය විජිත පෙරේරා මහතා කියයි. ගම්බිම් වලට කඩා වැදී බෝග හා ගෙවල්වලට හානි කළ මේ අලියා රක්ෂිතයකට මුදා හැරීම සඳහා රැගෙන යනු ලැබීය.