ඉතාලියෙන් අවුත් මරුවා සමග යයි


ඉතාලියේ සිට මාස එක හමාරකට ශ්‍රී ලංකාව අවුත් පානදුරයේ මහවිල ගොඩැල්ල වත්තේ තම නිවෙසේ තනිවම සිටි සරත් රණවක මහතා (53) මරා දමා තිබියදී සොයා ගත් බව පානදුර පොලිසිය කියයි. ඔහු දින කිහිපයකට පෙර ඝාතනය කරන්නට ඇතැයි කියන  පොලිසිය ඔහුගේ රන් මාල බ්‍රේස්ලට් ආදී සියල්ල ද අුරුදන් වී ඇතැයි ද පොලිසිය කියයි.