මිලානෝ ලංකාරාම විහාරස්ථානයේ සෑම බදාදා දිනකම රාත්‍රී 7.00 ඉතාලි ජාතිකයන් වෙනුවෙන් භාවනා වැඩසටහනක් පවත් වෙන අතර පසුගිය 27 වන සෙනසුරාදා ඉතාලි ජාතික බෞද්ධයෝ අටසිල් සමාදන් වුහ.
ථෙරවාදී බුදු දහම සහ ශ්‍රී ලංකික බෞද්ධ සංස්කෘතික අංග යුරෝපා ජාතීන් අතර ප්‍රචලිත කිරීම ශ්‍රී ලාංකිකයෝ හැටියට සතුටු වන බව ලංකාරාමයේ හික්ෂුහු පැවසුහ.
සිල් සමාදන් වු ඉතාලි ජාතිකයින්ට එදින දානය වෙනුවෙන් ශ්‍රී ලාංකික ක්‍රමයට සැකසු දානයක් පිළිගැන්වීය.