ඉතාලි හොර ගුවන් ටිකටි ඒජන්තට නඩු ?


ශ්‍රි ලංකන් ගුවන් සේවයේ හොර ටිකට් පත් අලෙවි කරමින් මගින් විශාල පිරිසක් අතරමං කළ හොර ගුවන් ටිකට් පත් එජන්සි හිමි කරුගෙන් නැවත එම මුදල් ලබා ගෙන අසාධාරණයට ලක් වු පාර්ශ්ව වෙත ලබා දිම සදහා හෝ ඔහු අධිකරණයට ගෙන යෑම සඳහා රෝමයේ නිතිඥ සංගමයක් සැරැසෙයි.

නිතිඥවරුන් වන ක්‍රිස්තියානෝ සාවි පත්‍රිසියා ලානි එලිසබෙත්තා බග්ලිවෝ ජන්ලුකා අචාර්දි හා අන්තොනෙල්ලා දි අමිකෝ මේ වෙනුවෙන් පෙනි සිටිති.

ගුවන් ටිකට්පත් අසාධාරණයට ලක් වු ඉතාලිය පුරා විසිරි සිටින ශ්‍රි ලාංකිකයින්ට ඔවුන්ගෙන් සේවය ලබාගැනිමට හැකි බවත් ඒ වෙනුවෙන් 3293125681 දුරකතන අංකයට අමතන ලෙස රෝමයේ කිත්සිරි පතිරගේ මහතා කියා සිටි.