ඉතාලි යවන්න කෝටී තුනහමාරක් අරන්


ඉතාලි යවන බවට පොරොන්දු වී  හතළිස්නව දෙනකුගෙන් රුපියල් කෝටී තුනහමාරක්  වංචා කළැයි වරෙන්තු  අනු අටක්  තිබු පියකු දියණියක මොරවකදී අත්අඩංගුවට ගත් බව සපුගස්කන්ද පොලීසිය කියයි.

 උතුරු මාකොළ පදිංචිව සිටි මොවුන් දෙදෙනා 2011දී මේ වංචාව කර ඇතැයි පොලීසියට පැමිණිලි ලැබී ඇත.