ඉතාලි කඨින පින්කම් ඇරැඹේ
වස් තුන්මස අවසානයේ ඉතාලියේ බෞද්ධ මධ්‍යස්ථානයේ දී විහාරාධිපති මාගම විපුලසිරි ඉතාලි ප්‍රධාන සංඝනායක නාහිමි අනුශාසකත්වයෙන් සති අන්තයේ දී (29 -30) කඨින පින්කම මුලින් පැවැත්වීමට නියමිතය.
1 මිලානෝ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය-- සැප්තැම්බර් මස 29-30.
2 වෙරෝනා භාවනා මධ්‍යස්ථානය-- ඔක්තෝබර් මස 06-07.
3 ෆිරෙන්සි සමාධි විහාරය-- ඔක්තෝබර් මස 13-14.
4 මෙස්සීනා බෞද්ධ විහාරය-- ඔක්තෝබර් මස 13-14.
5 මෝදෙනා මෛතී‍්‍ර විහාරය-- ඔක්තෝබර් මස 20-21.
6 වෙරෝනා බෞද්ධ මධ්‍යස්ථානය-- ඔක්තෝබර් මස 20-21.
7 ජෙනෝවා සම්බුඤ විහාරය-- ඔක්තෝබර් මස 27-28.
8 රෝමයේ ධර්මාශෝක විහාරය-- ඔක්තෝබර් මස 27-28.
9 රෝම බෞද්ධ විහාරය-- නොවැම්බර් මස 01 දින.
10 කතානියා සිසිලි බෞද්ධ විහාරය-- නොවැම්බර් මස 03-04.
11 බ්‍රේසියා බෞද්ධ විහාරය-- නොවැම්බර් මස 03-04.
12 මිලානෝ ශී‍්‍ර ලංකාරාමය-- නොවැම්බර් මස 10-11.
13 නාපෝලි බෞද්ධ විහාරය- නොවැම්බර් මස 17-18.

