ඉතාලි එජාප සමුළුව මිලානෝ නුවරදී


ඉතාලියේ ඵක්සත් ජාතික පක්‍ෂ ශාඛා සමිති සමිමේලනය ඉතාලියේ මිලානෝ නුවරදි පැවැත්විණි. ඵහිදි නව නිළධාරින් පත්කර ගැනිමේදි තරමක් උද්වේගකාරි අවස්ථාවක් ඇති වු බව වාර්තාවිය. මිලානෝ ඵක්සත් ජාතික පක්‍ෂ කර්යාලයේ ප‍්‍රධාන නිළධාරියකු පැවැසුයේ කැඳවීම් කරුවෙක් පත්කිරිමට ඇතැමුන් යෝජනා කළත් තවත් පිරිසක් කියා සිටීයේ ඵක් පුද්ගලයෙකූ වටා බලය කේන්ද්‍රගත වනවාට වඩා කමිටුවක් පත්කිරිම සුදුසු බවයි. පසුව ඵක් ශාඛා සමිතියකින් දෙදෙනෙකූ කමිටුවට ඇතුලත් කිරිමෙන් බලයලත් කමිටුවක් පත් කිරිමට බහුතරය ඵකග විය. ප‍්‍රධාන සම්බන්ධීකාරක නිලධරයා වශයෙන් රොෂාන් ලෝ මහතා පත්  කැර ගැණිනි.  කමිටුවේ අඩක් ඵදින ද ඉතිරි පිරිස පසුව පත් කිරිමට ද යොජනා විය.