ඉතාලි ඉංජිනේරුවා රිය අනතුරකින් තුවාල ලබයි
ඉතාලියේ විදුලි සංදේශ ඉංජිනේරුවකු වන ජියාන් ලූචා ලොවානෝ (30) රිය අනතුරකින් බරපතළ තුවාල ලැබීය.
යාපනයේ ද සේවය කළ ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ඩෙන්මාර්කයේ හා ස්වීඩනයේ ද ආසියාවේ රටවල් රැසක ද රාජකාරි කළ බව ඉතාලියේ ”ජොර්නාලේදී විවෙන්සා”පත‍්‍රය කියයි.

