ඉඩම් හබෙන් නූපන් දරුවා මරුට


ඉඩම් ආරවුලක් මත කළුතර කලමුල්ලේ අටමස් ගැබිනියකට ගැසූ පහරකින් කුසේ සිටි දරුවා මියගිය බව කළුතර රෝහල කියයි. ඔක්තෝබර් 30 වැනි දා දරුවා බිහිවීමට නියමිතව සිටි බව වෛද්‍යවරු කියති. පහරදුන් පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටියි.