උතුරු පළාත් සභාවට ඉඩම් සහ පොලිස් බලතල ලැබිය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් මහ ඇමති අපේක්ෂක සී.වී.විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කරයි.
පළාත් සභාවලට ස්වාධීනව කටයුතු කිරීම සදහා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එහා ගිය බලතල ලබා දිය යුතු බවද ඒ මහතා සදහන් කළේය.