ඇළේ දොළේ කිමිදී දියනෑ අපට - බොන්නට සිදුවෙලා දැන් බවුසර වතුර
හාරිස්පත්තුවේ පවුල් දස දහසක් උග‍්‍ර පානීය ජල හිඟයකට මුහුණ දී සිටිති. හාරිස්පත්තුව අකුරණ සහ පූජාපිටිය යන ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශ තුනේ පදිංචි මෙම පවුල්වලට ප‍්‍රාදේශීය සභාව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය හා රාජ්‍ය නොවන සංවිධාන එක්ව බවුසර් මගින් පානීය ජලය ලබාදීම මේ වනවිට ආරම්භ කැර ඇත.

