අම්බලන්ගොඩ කලුවඩුමුල්ල ප්‍රදේශයේ ජේ එල් ආනන්ද මහතාගේ නිවසේ අඩි හතරක පේර පැලයක පැපොල් තරම් පේර ගෙඩි හටගෙන ඇත.
වසරක් පමණ වයසැති පේර පැලයට පොහොර හෝ කෘමී නාශක යොදා නොමැති බවද ආනන්ද මහතා කියයි.