ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීයකු හා චෙන්නායි නුවර ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස්වරයකු වු එස් පියසේන මහතා විසින් රචිත ‘ දුර රූපයේ ආවර්ජනය’ කෘතිය අරලිගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වීය.
නිමල් සිරිපාලද සිලවා ,දිනේෂ් ගුණවර්ධන යන ඇමැතිවරු නියෝජ්‍ය ඇමැති ගීතාංජන ගුණවර්ධන හා පියසේන මහතාගේ පවුලේ සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ. (නලීන් හේවාපතිරණ)