ඇවිදීමේ වටිනාකම කියයි


ලෝක හදවත් දිනය නිමිත්තෙන් හෘදයාබාධ වළක්වා ගැනීමේ පා ගමනක් කොළඹ කොටුවේ ජනාධිපති කාර්යාලයේ සිට අරලියගහ මන්දිරය දක්වා පැමිණ මහින්ද රාජපක්ෂ ජනපතිගේ ප‍්‍රධානත්වයෙන් එහිදී රැස්වීමක්ද පැවැත්විණි. හදවත් සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය වජිර සේනාරත්න මහතා සංගමයේ තේමා ගීතය ඇතුළත් සංයුක්ත තැටිය ජනපතිට පිරිනැමීය.