ඇල්මෙන් අකුරු උගැනුමට අත්වැලක්
අම්බලන්ගොඩ කන්දෙගොඩ විදුහලට රුපියල් තිස් ලක්ෂයක වියදමින් නව ගොඩනැගිල්ලක් අද විවෘත කෙරිණි.
ඇමෙරිකාවේ ශ්‍රී ලංකා කෙයාර් පදනම එහි බරපැණ දැරීය.
ළමයින් 250කට එහි ඉගෙනීමේ පහසුකම් ඇත. මේ පාසල අවුරුදු 100කට වඩා පැරණිය.

