ඇමෙරිකාවෙත් මෙවැනි දේ සිදු වේවි
නොදැනුවත්ව තම පියා පවුල් කෑ දියනියක් පිළිබඳව පුවතක් ඇමරිකාවේ ඇක්රින් බීකන් පුවත් පත වර්තා කරයි. ඇය නමින් වැලේරියාය. මාස තූනේදි පටන් ඇය හදා ගනුයේ ඇගේ සීයා හා ආචිචි වීසිනි. ඇයට මව පියා වුයේ ද ඔවුන් දෙදෙනාය. ගනිකාවක් වු ඇගේ මව 1980දි සිරගත වූවාය. වැලේරියා ඵ් වන වීට ඇයට වඩා වසර 19ක් වැඩි මහල් පුද්ගලයකු සමග වීවහා වී සිටියාය. 1998දි ඔහු මිය යන වන විට ඔහුගේ වයස අවුරුදු හැටකි. ඵතැන් සිට වසර දාහතරකට පසු ඵනමි 2004 වර්ෂයේදි ඇයට අසල්වාසින්ගෙන් දැනගන්නට ලැබෙනුයේ මෙතූවක් කල් තමා පවුල් කා ඇත්තේ තම පියා සමග බවයි. අසල්වාසින් කී දෙය තමන් වීස්වාස නොකලත් මාමා එය සනාත කිරිමෙන් පසු සිදුකල ඩිඵන් ඵ් ජාන පරික්‍ෂනයකින් ඵ් බව තහවුරු වුයේයැයි වලේරියා කියන්ණීය. ඇගේ වයස අවුරුදු හැටකි. තම පියාට දාව ඉපදුණු දරුවන් තිදෙනාට මවක් වු ඇයට මුණුබුරෝ හා මිණිබිරියෝ අට දෙනෙක් සිටිති. වසර 34ක සේවයකින් පසු ඇය විශ‍්‍රාම සුවයෙන් කල් ගෙවන්නීය. මුලු නගරයම මගේ රහස දැනගෙන හිටියා මම වීතරයි නොදැන හිටියේ. අද මේක ලෝකයටම කිවයුතූයි කියලා මට හිතුනා බීකන් පුවත් පතේ මාධ්‍යවේදියා ඉදිරියේ ඇය කීවාය.

