ඇමැති බිබිලෙ අලි පැටියකුට ගහලා


වනජීවී ඇමැති විජිත් විජයමුණි සොයිසා තමාට පහර දුන්නැයි බිබිලේ එජාප යොවුන් පෙරමුණ කැඳවුම්කරු පුන්සඳ මහකුඹුර මහතා පොලිසියට පැමිණිලි කළේය.

තමා රතිඤ්ඤා දල්වද්දී එහි පැමිණි ඇමැතිවරයා පහර දුන් බව ඔහුගේ පැමිණිල්ලේ දැක්වේ.

මහ කුඹුර මහතා තමාට පහර දුන්නැයි ඇමැති ද පැමිණිල්ලක් කර ඇත.