ඇමරිකා විරෝධී උද්ඝෝෂණ රටපුරා By None // 2012 සැප් 21 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඇමරිකාවට විරෝධය පලකරමින් නැගෙනහිර ප‍්‍රධාන නගර කිහිපයක අද උදේ මුස්ලිම්වරු පාරේ ටයර් පුළුස්සමින් පෙළපාලි යමින් උද්ඝෝෂණ කළහ. කල්මුණේ, නින්දවූර්, සමන්තුරේ, නවිච්චමඩු ආදී නගරවල මෙම උද්ඝෝෂණ ඇරැඹූහ. සිකුරාදා යාඥාවෙන් අනතුරුව ඇරැඹූ උද්ඝෝෂණ නිසා එම ප‍්‍රදේශවල කඩසාප්පු, පාසල් වසාදමා තිබූ අතර ගමනා ගමනය ද ඇණහිටිණි. මෙහි කැපී පෙණුනු තවත් ලක්ෂණයක් වූයේ පොලීසිය දක්නට නොලැබීමය. චිත‍්‍රපටයක් හදා මහමද්තුමාට අපහාස කළැයි ඇමරිකාව හෙළාදකිමින් ශ්‍රී ලංකාවේ වෙනත් නගරවලද අද මෙවැනි උද්ඝෝෂණ පැවැත්වේ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත