දෙහිවල සතුන් වත්තේ අඩි නමයක ඇනකොන්ඩා ගිල දැමී යැයි කියන අඩි එකොලහක් දිග ඇනකොන්ඩාවිය දෙදිනකට පසු සිය ගොදුර වමෑරූ බව සත්ව උද්‍යාන ආරංචි කියයි.
මැරී සිටි ඇනකොන්ඩාගේ හිසෙහි තුවාලයක් හැරුණු විට කඳෙහි කිසිදු තුවාලයක් නොමැති බව පොලීසිය කියයි.
ඇනකොන්ඩා සත්ව රෝහලේ සීතාගාරයේ සිටින බවත් වාර්ථාවේ.

