ඇදුරු සංගම් ප‍්‍රකාශක ළඟට ගලක් වැටේ
විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක මහීන් මෙන්ඩිස් මහතා අද අලූත්ගම නගරයේ රැස්වීමක් අමතද්දී වේදිකාවට ගල් පහරක් එල්ලවී ඇතැයි ආචාර්ය සංගම් ආරංචි කියයි.
ගල් ප‍්‍රහාරය එල්ල කළ පුද්ගලයා කවුදැයි හඳුනාගෙන නැත. ගල් පහර එල්ල කිරීමෙන් තම ගමන හෝ වැඩ පිළිවෙල නතරකළ නොහැකි බව මහීන් මෙන්ඩිස් මහතා එහිදී පැවැසීය.

