ඇදුරු රැල්ලට විපක්ෂ නායකයෝත් එති By None // 2012 සැප් 28 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සරසවි ආචාර්යවරුන්ගේ හා ඔවුනට සහාය දක්වන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බළ මණ්ඩලයේ ඒකාබද්ධ රැලිය කොළඹ හයිඩ් පිටියේ දී විපක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් අද (28)පැවැත්විණි. රනිල් වික්‍රමසිංහ, සෝමවංශ අමරසිංහ, සරත් ෆොන්සේකා ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ඇතුළු විපක්ෂ දේශපාලනඥයෝ ඊට එක් වී ඔවුන්ගේ ඉල්ලීම් දිනාගැනිමට සිය සහාය පළ කළහ. මෙම රැලියට ගාලු පාරෙන් හා නුවර පාරෙන් සෙනඟ පැමිණිම නිසා අද පස්වරුවේ සිට කොළඹ නගරයේ දැඩි වාහන තදබදයක් ඇති විය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත