ඇදුරු පා ගමන කොළඹට ඇතුළු වෙයි


තුන් මාසයකට ආසන්න කාලයක් වැඩ වරා සිටින සරසවි ආචාර්යවරුන්ගේ පා ගමන මින් මද වේලාවකට කලින් දෙහිවල මංසන්ධියට ළඟා විය. ගාල්ලෙන් අරඹා හයිඩ්පිටිය බලා එන පා ගමන ඇරැඹුණේ පස් දිනකට කලිනි. එහි දිග කිලෝමීටර් දෙකක්  පමණ විය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කැර වැටුප් ප්‍රශ්න විසඳන ලෙස ද සරසවි ඇදුරුවරු ඉල්ලති.