ඇද්දෙ ඌරාට : වැදුනෙ සමෘද්ධි නියාමකට


අම්පාර සියඹලාණ්ඩුව කළුගොල්ලයායේ වගා ඉඩමකට ඇද තිබූ අනවසර විදුලි කම්බියක් පෑගීමෙන් සමෘද්ධි නියාමක වරයෙක් මරුමුවට පත් වූ බව සියඹලාන්ඩුව පොලීසිය කියයි. වගාවට එන ඌරන් ඇතුළු සතුන් මරා දැමීම සඳහා එම කම්බිය ඇද තිබූ බව කියති.