(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ආවා කල්ලියේ නායකයා ඇතුළු පුද්ගලයන් හය දෙනෙකු කඩු දෙකක් සමඟ පිටකොටුව,යාපනය හා මට්ටක්කුලිය ගත් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා කියයි.
සත්‍යවේල් නාදන් නිශාන්තන් හෙවත් නිෂා වික්ටර් නැමැත්තා මෙහි නායකයා වේ.

