ආයුර්වේද සුළු සේවකයෝ උද්ඝෝෂණයේ


”සෞඛ්‍ය කාර්ය සහායක” යන නිල නාමය හා නිල ඇඳුම් දීමනාව හා උසස්වීම් ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් බොරැල්ල ආයුර්වේද රෝහලේ සේවකයෝ සමස්ත ලංකා සුවසේවා සංගමයේ මෙහෙයැවීමෙන් එම රෝහල ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්වූහ.