ආප්පෙටයි තේ කොප්පෙටයි සම්මත මිලක්


පාරිභෝගික අධිකාරිය  භාණ්ඩ තුනක නිශ්චිත මිලක් අද (19) නියම කළේය.

ඒ අනුව කිරි තේ කෝප්පය රුපියල් 25කි.ආප්පය රුපියල් 10කි.ප්ලේන්ටිය රුපියල් 10කි