(ඉන්දිකා රාමනායක)
ජනාධිපතිවරයාට හා ආග්‍රාමාත්‍ය වරයාට එරෙහිව අන්තර් විශ්ව විද්යාගල ශිෂ්‍ය බලමණ්ඩලට විසින් සංවිධානය කරන විරෝධතා පා ගමන කැලණිය විශ්ව විදයාලය ඉදිරිපිටින් ආරම්භ කර ඇත.
දිවයිනේ විශ්ව විද්‍යාල රැසකට අයත් තරුණ තරුණියන් රැසක් මේ සදහා එක්ව සිටිහ.