ආචාර්ය උපාධිය ඇත්තදැයි සොයයි


වැල්ලවත්තේ මැණික් ව්‍යාපාරික මෙහොමඩ් ගවුස් මොහොමඩ් සුලෙයිමාන් සුර්පික් බොරු ආචාර්ය උපාධියක් ගත්තැයි කියන සිද්ධිය ගැන වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා පොලිසියට නියෝග කෙළේය. මෙය පළිගැනීමේ චේතනාවෙන් කළ පැමිණිල්ලකියි ව්‍යාපාරිකයාගේ නීතිඥයෝ කීහ.