අ‘පුර රේල් පාර ගිනි ගනී
අනුරාධපුර සාලියපුර හා බණ්ඩාරපුලියන්කුලම අසල දුම්රිය මාර්ගයේ සිරිබර කොට සියයක් පමණ ගින්නකට අසුවී හානි සිදුවිය. පසුවරු 2ට හටගත් ගින්න පස්වරු 4 වන විට ද නිවාගත නොහැකි විය. දැඩි පෑවුම ගින්න පැතිරීමට හේතුවක් විය. දුම්රිය ගමනා ගමනයට බාධා ඇතිවිය.

