අසූ ලක්ෂයක කුඩු අල්ලයි


බම්බලපිටිය සමුද්‍රාසන්න පාරේ සංචාරක හෝටලය දී  හෙරෝයින් මත්කුඩු කිලෝ දෙකක් සමග පාකිස්තාන ජාතිකයන් තිදෙනකු සහ ශ්‍රි ලාංකිකයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කියයි.එහි වීදි වටිනාකම අසූ ලක්ෂකි. පාකිස්තානුවන් කුඩු ගිලදමා ලංකාවට පමිණ ඇතැයි කියයි.