අසාත්මිකතාවක් නිසා වැලිපැන්නේ සිසුන් පිරිසක් රෝහලේ


(තුසිත කුමාර ද සිල්වා)

අසාත්මික තත්වයක්  හේතුවෙන් වැලිපැන්න වලගෙදර  මහ විද්‍යාලයේ 6,7,8 ශ්‍රේණිවල සිසුන් පිරිසක්  ධර්ගා රෝහලට ඇතුළත් කර  ඇති බව රෝහල් ආරංචි පවසයි.