(අංජුල මහික වීරරත්න)
අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියරට අදාල ප්‍රතිලාභී පවුල් 270 025 දෙනකුට ජුනි මස දීමනාව හෙට (23) ගිණුම් ගත කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය කියයි.
මෙි අනුව රුපියල් කෝටි 328ක් බැංකු ගත කිරීමට නියමිතය.