අස්ගිරි මහ නාහිමි දේහය මහනුවරට


උඩුගම බුද්ධරක්ඛිත  සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ  මහා නායක හිමියන්ගේ ශ්‍රී දේහය  අද (09)පෙරවරුවේ කොළඹ ජයරත්න මල් ශාලාවේ සිට පෙරහරින් මහනුවර බලා වැඩම කරවනු ලැබීය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ද මැති ඇමැතිවරු ද පැමිණි අය අතර වුහ.

 

_DSC0117

11 _DSC0212_DSC0122 _DSC0134 _DSC0145 _DSC0149 _DSC0151 _DSC0156 _DSC0182

_DSC0238_DSC0206