සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් කොළඹ පිටකොටුව මල්වත්ත පාර, පළමු, දෙවැනි හා තෙවැනි හරස් වීදි මහජනතාවගෙන් අද පිරී ගියේය.
කිරුළපොනේ මේ වළං කඩේට ද කලකට පසු හොඳ වෙළඳාමක් තිබිණි.