අවමංගල රියෙන් පාරට මිනියක් වැටේ


නුවර මල් ශාලාවක සිට කීර්ති ශ්‍රී රාජසිංහ මාවත ඔස්සේ රැතෙන යමින් තිබූ මිනීපෙට්ටියේ පියන සහ අවමංගල රථයේ දොර ඇරී දේහය බිමට වැටී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

දේහය බිම වැටුණු බව නොදැන අවසංගල රථය දිගටම ගමන් කරද්දී මිනී පෙට්ටියද බිම වැටී ඇත.

බිම වැටුණු දේහය ප්‍රදේශවාසීන් විසින් වෙනත් රියක දමා මල් ශාලාවට යවා තිබේ.