අලූත්කඩේට මල් වඩම්, මිනී පෙට්ටි


අධිකරණ සේවා කොමිසමේ ලේකම්ට පහර දීම හෙළා දකිමින්  අලූත්කඬේ උසාවිය ඉදිරිපිටට මල් වඩම් හා මිනීපෙට්ටි රැගෙන ආ නීතිඥවරු එහිදී මිනීපෙට්ටියකට ගිනි තැබූහ. අධිකරණ සේවකයෝද විරෝධයට එක්වූහ. ගල්කිස්ස,දඹුල්ල,කැකිරාව,බදුල්ල,හලාවත අධිකරණ ඉදිරිපිටදීද විරෝධතා පැවැත්විණි. ගල්කිස්ස බදුල්ල දඹුල්ල හම්බන්තොට