අලූත්කඩේ උද්ඝෝෂණ රැල්ලක්
විනිශ්චකාරවයකුද වන අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට එල්ල කළ මැර ප‍්‍රහාරය හෙලා දකිමින් අලූත්කඬේ උසාවිය ඉදිරිපිට නීතිඥවරුද විපක්‍ෂ දේශපාලනඥයෝද විශ්ව විද්‍යාල ආචාර්ය සංගම් නිලධරයෝද තවත් පිරිසක්ද උද්ඝෝෂණයේ යෙදී සිටිති. බොහෝ දෙනෙක් පාරේ වාඩි වී සිටිති. ඇතැමෙක් පෙත්සම් වලට අත්සන් ගනිති.

