රංජන් කස්තුරි
නව දේශපාලන පක්ෂ 92ක් ලියාපදිංචිය සඳහා ඉල්ලුම් කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි.
එම දේශපාලන පක්ෂවලට ලියාපදිංචිය දෙනවාද, නැද්ද යන්න ජූලි මස පළමු වැනි දිනට පෙර තීන්දු කරන බව ද ඔහු පවසයි.
දැනට දේශපාලන පක්ෂ 64කට ලියාපදිංචිය ලබා දී තිබේ.

