අලියාට හොඳටම වෙරි


මහියංගනයේ මහවැලි ගං ඉවුරේ සඟවා තිබූ කසිප්පු බූලියක් බිව් බව කියන වල් අලියකු රැයක් පුරා ගං ඉවුරේ ගස් වැල් කඩා දමමින් කලබල කළ බව ප්‍රදේශවාසීහු පවසති. කසිප්පු මුදලාලි කියනුයේ අලියා රුපියල් 15000ක පමණ කසිප්පු බී ඇති බවයි. වල් අලියා එහි තිබූ බැරල් සියල්ල පාගා පොඩි කර ඇත.