අලියාට බය වී වාහන දෙකක් හැපේ


වැල්ලවාය මොණරාගල ආනපල්ලමදී මහ පාරේ සිටි වල් අලියකු දැක කලබල වු වෑන් හා ජිප් රියදුරන් දෙදෙනකුගේ වාහන එකට ගැටී  පස් දෙනෙක් තුවාල ලැබුහ.

 ගැටුමේ ශබ්දයට වල් අලියාද බිය වී කැලයට පැන්නේය.