අලියා අලි වෙඩි වලටත් බය නෑ


අනුරාධපුර බසවක්කුලම දෙසින්  අද (26)  උදේ උඩමළුව පැත්තට ආ වල් අලියාගේ ප්‍රහාරයෙන් උඩ මළුව තේවාව කරන හැට දෙහැවිරිදි ගැමියකුද පෞද්ගලික ආරක්ෂකයකුද (62) මිය ගිය බව  පොලීසිය කියයි.

අනුරාධපු නව නගරයේ වලිසිංහ හරිස්චන්ද්‍ර උද්‍යානයට ඔබ්බේන් ගලා යන මල්වතු ඔය ඉවුරේ අලියා සිටිතියි වනජීවී නිලධරයෝ කියති.

එම ප්‍රදේශයේ හා පුජා භූමියේ මාර්ග පොලීසිය විසින් වසා දැමිණි.අලි වෙඩි ගසා අලියා එලවීමට වනජීවී නිලධරයෝ වෙහෙසෙති.

1(55) 2(47) 3(52) 4(32)