අලිමංකඩකුත් ගිනි තියලා


පුත්තලම සෙල්ලකණ්ඩල් රජයේ රක්ෂිතයේ අක්කර සියයක් පමණ ගින්නෙන් විනාශ වී ඇති බව පුත්තලම දිස්ත්‍රික් ආපදා කලමණාකරන ඒකකය කියයි. වල් අලින් මාරු වන අලි මංකඩක්ද එම රක්ෂිතය මැදින් ඇත.